ප්‍රසන්න අබේගුණවර්ධන පදනම නිර්මාතෲ සහ සභාපති ප්‍රසන්න අබේගුණවර්ධන මැතිතුමා ගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන ස්වයං රැකියා සහ ව්‍යාපෘති හරහා අඩු ආදායම් ලාභී පවුල් සඳහා මෙන් ම අමතර ආදායම් අපේක්ෂා කරන පවුල් වලට විවිධ පාඨමාලා සහ පුහුණුව ලබා දෙමින් නිෂ්පාදන නිෂ්පාදනය කරමින් එම නිෂ්පාදන අප විසින් ම මිලට ගැනීම සිදු කරනවා. අමු ද්‍රව්‍යය සොයා ගැනීමට මෙන් ම වෙළෙඳ පොළ සොයා ගැනීමට ද ඉමහත් වෙහෙස මහන්සියක් ගනිමින් කටයුතු සිදු කරනු ලබනවා